බොහෝ විට අප ජීවත්වන කාල පරාසය පුරා අපේ ජීවිතවල ඇත්තේ යාම් සහ ඒම් පමණි..
සතුටේදි එකට එක්වී සිනාසුණු අපි දුකේදී එකට එක්වී දැසින් කඳුලක් හෙලමින් දුක බෙදා ගත්තෝය..
දැන් මටද ඒ යාමේ කාලය උදා වී ඇත.. ඉතින් මම ඔබලා වෙතින් යන්නම යමි..
ඔබලා මා වෙත පුද කල සිත් පුරවාගත් සෙනෙහස, දිගු කල දෑත් හා අමිල සහයෝගය මා දිවි තුරා අගය කරමි..සිහිපත් කරමි...
අපි කවදා හෝ දිනක නැවත මෙලෙසින් හමුවී අදට වඩා හෙටක් ඇති වඩා හොඳ ලොවක් එක්වී තනමු...
එදා සිට අද මේ මොහොත වෙනතුරු මා හා සහෝදර ප්‍රේමයෙන් වෙලුණු ගැලුණු හැමෝටම සුබ රාත්‍රියක්...
"කවුරුත් එන්නැති කවුරුත් දන්නැති
මල්පෙති ඉහිරුණු මල් පාරේ
දවසක හමුවෙමු හමුවී හිනැහෙමු
හිනැහී වැලපෙමු අපි ආයේ".....
සැමට ජය!!