|| My Art Works ||

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ආනේ.......... වලස්සු දෙන්නෙක් නේද ? :shocked:
    මළා උන්ට අකුරුත් පුළුවන්ද
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    විශිස්ට නිර්මාණයක් . . !!

    (පළමු චිත්‍රයේ , ශරීර ප්‍රමාණයට ගැලපෙන්න අත ටිකක් වෙනස් කලා නම් චිත්‍රය බැලන්ස් කියල හිතෙනව . .අදහසක් පමණයි.)
     

    Dj IcE_A

    Member
    Sep 12, 2009
    1,593
    48
    0
    36
    ෆුල් fun තැනක
    ලස්සනයි...නිර්මාණ දෙකම හොදයි සහෝදරී....ඒත් මං කැමති දෙවන නිර්මාණයට.මොකද ඒ කටුක අත්දැකීම ලබල තියෙන නිසා..ඒවගේ එකක් දැක්ක ගමන් නිකම්ම හිත යනවා.......තව තවත් මේ හැකියා දියුණූ කරගන්න මගේ සුභ පැතුම් :D :D රෙප් ++ දෙන්න විදිහක් නෑ..ස්ප්‍රෙඩ් කරන්නලු.. :(