අපි සමීකරනයක් විසදද්දි (/,*,+,-) වගේ එකම Logic තමයි පාවිච්චි කරන්නෙ. ඒත් ඒක විසදන විදිහ වෙනස්. මෙතන සමීකරනෙ තමයි රියදුරා - මගියා සම්බන්ද කිරීම. ඒකට විසදුමක් හොයාගෙන තියනව UBER. ඒ විසදුම එහෙම්මම කොපි කරල තමයි අනිත් ඇප් දුවන්නෙ (ලංකාවෙ විතරක් නෙමෙයි ) . ඒක තමයි අනිත් එව්වට කෙලවෙන්නෙ. අපේ...