Make a Taxi app

rosh97

Member
Nov 26, 2020
19
8
3
කොච්චර මුදලක් වැය කරන්න වෙයිද මේකට? පොඩි අදහසක් තියෙනව පටන්ගන්න. මේක ඇතුලෙ උදව්වක් ගන්න පුලුවන් කෙනෙක් ඉන්නවද?
 

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,469
    98,415
    113
    ටයිම් මනී වේස්ට් එකක් ඒත් උබට හදන විදිය කියන්නන

    1. මේකට ගිහින් උන්ගෙන් ඩෙමෝ එකක් ඉල්ලගෙන බලන්න ඔක්කොම ඔයාගෙ කන්සෙප්ට් එකට ගැලපෙන්න තියෙනවද කියල.
    https://www.dectar.com/uber-clone

    2. නැති එව්ව නෝට් කරගෙන ඩොක් එකක් හදල උන්ට දාල අහන්න කොච්චර ගාණක් යනවද කියල

    3. ඒ ඩොක් එකම ලෝකල් කම්පැණි එකකට දාල අහන්න උන්ට කොච්චර ගාණක් යනවද කියල. දෙකේ ලොකු වෙනසක් නැත්තන් ලෝකල් එකෙන් වැඩේ කරගන්න. ඉස්සරහට සපෝට් එකට මෙහෙ උන් ටිකක් ඉන්න එක වටිනව.

    4. අරුන්ගෙන් සොෆ්ට්වෙයා එක අරගෙන මොඩිෆිකේශන් ටිකත් එක්කම ටෙස්ට් රන් දුවල ඔක්කොම කැල්කියුලේශන් බලන්න.

    5. ඉන්වෙස්ටස්ල ඉන්නව නන් උන්ටත් ඩෙමෝ එකක් උබේ ලෝගෝ එහෙම කරාට පස්සෙ බලන්න දෙන්න

    6. ගොඩ යනකන් මාර්කටින් කරපන්

    මිල කිව්වොත් සොෆ්ට්වෙයා එක මූලිකව අප් කරගන්න ලක්ෂ 5ත් 10ත් අතර. අවුරුද්දක් ප්‍රොෆිට් නැතුව සොෆ්ට්වෙයා එක දුවන්න ලක්ශ 12ක් විතර ඕනි වෙනව. මාර්කටින් බජ්ට් නන් ඉතින් ලක්ෂ 100ක්වත් ඕනි වෙයි.



    ලොකු කම්පැණි 2කක් ඕක කරන්න ගිහින් කෙලවගත්ත. උබත් හරියට හොයල ඕක කරපන්.
     

    rosh97

    Member
    Nov 26, 2020
    19
    8
    3
    eeta wada hdi, delivery paththt app ekk ghuwoth. taxi app keeyak kyl tyeda. almost same logic
    අපි සමීකරනයක් විසදද්දි (/,*,+,-) වගේ එකම Logic තමයි පාවිච්චි කරන්නෙ. ඒත් ඒක විසදන විදිහ වෙනස්. මෙතන සමීකරනෙ තමයි රියදුරා - මගියා සම්බන්ද කිරීම. ඒකට විසදුමක් හොයාගෙන තියනව UBER. ඒ විසදුම එහෙම්මම කොපි කරල තමයි අනිත් ඇප් දුවන්නෙ (ලංකාවෙ විතරක් නෙමෙයි ) . ඒක තමයි අනිත් එව්වට කෙලවෙන්නෙ. අපේ විසදුම UBERගෙ විසදුම නෙමෙයි. ඒකයි වෙනස.
     

    rosh97

    Member
    Nov 26, 2020
    19
    8
    3
    ලොල්.. සර්විස් හරි නැත්තම් ඇප් එකක් හදලා මොනවා කරන්නද?
    ඒක තමයි අපි service එකක් නිර්මාණය කරල තියෙන්නෙ . ඇප් එක අත්‍යවශ්‍යයි, මොකද අපේ niche එක වැඩිපුර SMphones පාවිච්චි කරනව.
     

    rosh97

    Member
    Nov 26, 2020
    19
    8
    3
    Fuckme app ekak gahapan. Umba globally god's 🌀
    System එකක් හදන්න තමයි උත්සහ කරන්නෙ. වැඩේ පිටයන්නැතුව ලංකාව තුළින් ම කරගන්න තමයි try එක. ඒකයි elakiri එකේ උදව් බලාපොරොත්තු වෙන්නෙ.