sql database භාවිතා කර මම ඉමේජ් සේව් කිරීම සදහා වැඩසටහනක් හැදුවා ඒවා නැවත සර්ච් කර පික්චර් විව් එකේ බලා ගැනීමටත් පුලුවන් වෙන විදිහට වැඩසටහන සැකසුවා. මට ඕන එහෙම සර්ච් කරපු රෙකෝඩ් එක RDLC Report එකකට ලබා ගැනීම මේක කරන විදිය කියලා දෙන්ඩ. පිං අත්වෙනවා....
මේ වැඩසටහනේ ශිෂයාගේ අංකය, නම, ඇතුලත් කොලම්...