C# Display Image in RDLC Report

roshan123123

Member
Mar 30, 2009
114
1
0
sql database භාවිතා කර මම ඉමේජ් සේව් කිරීම සදහා වැඩසටහනක් හැදුවා ඒවා නැවත සර්ච් කර පික්චර් විව් එකේ බලා ගැනීමටත් පුලුවන් වෙන ‍විදිහට වැඩසටහන සැකසුවා. මට ඕන එහෙම සර්ච් කරපු රෙකෝඩ් එක RDLC Report එකකට ලබා ගැනීම මේක කරන විදිය කියලා දෙන්ඩ. පිං අත්වෙනවා....
මේ වැඩසටහනේ ශිෂයාගේ අංකය, නම, ඇතුලත් කොලම් දෙකකුත් තියන බව කරුණිකව සලකන්න.
 
Last edited: