Recent content by rox2030

  1. rox2030

    Indian Premier League - 2026 🏏🏆 - OFFICIAL ⭕

    live streaming link ekak ewanna
  2. rox2030

    ICC Men's T20 World Cup - 2026 🦁🦘🏏

    link ekk nedda ban balanan
  3. rox2030

    SL tour of Zim [ 2 ODIs/3 T20Is] & Asia Cup 2025 (T20I) 🦁🏏

    link ekak nedda yaluwe....ada match eke
  4. rox2030

    ඉගනගන්න පුංචි දරුවන් වෙනුවෙන් පොඩි වැඩක්

    මෙ ටිකෙ අම්ම අසනීප නිසා පොඩ්ඩක් බිසි වෙලා ඉන්නෙ. හොස්පිටල් වලට කාලය ටිකක් යන නිසා. හෙමිහිට මෙක කියවන්නම්.
  5. rox2030

    මගේ එළකිරි දසකය

    e dawas wala..... kohomada .. ammooo.... podi un set eka den loki neda
  6. rox2030

    මගේ එළකිරි දසකය

    adarei ..... macho... apeth 10th
  7. rox2030

    මගේ එළකිරි දසකය

    loku aiya... kohomada wistara...
  8. rox2030

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    විජිත 716715 (නිල නොලත්).... දැන් ස්ථිර එක ලැබුනා. 1. විජිත 716715 2. අනිල් ජයන්ත 162433 ------ Post added on 1731685343
  9. rox2030

    🔴 BREAKING NEWS - විජිත හරිනිව පරදයි

    physics tution sir kenek (SJB) Colombo වලට වඩා ගම්පහ චන්ද වැඩිපුර වැටුන නිසා බොහෝවිට මේ පාර ගම්පහෙන් වැඩිම කෙනා පත්වීම වෙන්න තිබුන දෙයක්... මාලිමාව දිනපු නිසා ඒක තවත් තහවුරු වෙනවා. වැඩිම මනාප ගත්තු අගමැති ලෙස හරිනිගෙ නම රෙකොඩ් වෙයි නෙ. ------ Post added on 1731685117
  10. rox2030

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    SJB වල නැවත ඉල්ලිමක් මත එහෙම වෙන්නෙ. හරිනිගෙ රෙකොඩ් එකත් බොහෝ විට කැඩෙයි.....