දකුණේ සහෝදරත්වයට යාපනයෙන් ආයාචනයක්
දකුණේ සහෝදරත්වයට යාපනයෙන් ආයාචනයක්
දෙමළ ජනතාවටත් සිංහල ජනතාවට මෙන් ම සමාජ, ආර්ථික, දේශපාලනිකමය පොදු ප්‍රශ්න තිඛෙනවා. මෙම ලැබුණු අවස්ථාව ඉතාම ඓතිහාසිකයි, තීරණාත්මකයි. පසුගිය තිස් අවුරුද්දක ඉතිහාසයම ලියැවුනේ ලේ වැගිරුණු පරිච්ඡේදයක් හැටියට.
http://goo.gl/EAGm1U