සටන ඉවර නැහැ - (JVP) පුළුල් සමාජ පරිවර්තනයක් සඳ&#35

roxd

Junior member
  • Jan 30, 2014
    40
    7
    8
    සටන ඉවර නැහැ - (JVP) පුළුල් සමාජ පරිවර්තනයක් සඳ&#35

    සටන ඉවර නැහැ - පුළුල් සමාජ පරිවර්තනයක් සඳහා අපි පෙරට එනවා

    ˜‍අපි මේ මැතිවරණය ආරම්භයේදීම කියා සිටියා මේ අරගලය ජනවාරි 08වැනිදායින් අවසන් වෙන එකක් නෙවෙයි කියලා. ඉන් එහාට ගොස් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය ස්ථාපිත කිරීම සඳහා ජනතාව සංවිධානය කරන, පෙළ ගස්වන පුළුල් ජනතා බලවේගයක් ගොඩනැගීමටත් පුළුල් සමාජ පරිවර්තනයක් සඳහා කටයුතු කිරීමටත් ජනතා විමුක්ති පෙරමුණ පෙරට එනවා.˜‍ යැයි ජවිපෙ නායක අනුර දිසානායක මහතා අද පැවති මාධ්‍ය හමවකදී පැවසීය.

    බත්තරමුල්ල පැලවත්ත පිහිටි ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී (09) පස්වරුවේ මෙම මාද්‍ය හමුව පැවති අතර එහිදී අනුර දිසානායක මහතා අදහස් දක්වමින්...

    http://goo.gl/3g74eU

    3.jpg