Tweaking.com – Windows Repair කියන්නේ all-in-one repair tool එකක් ලෙස හදුන්වන්න පුළුවන්. Registry errors, file permissions, Internet Explorer errors, Windows Update හා Windows Firewall issues වගේ දේවල් නිවැරදි කරගන්න මෙම tool එක ඔබට සහය වෙනවා. Malware වැඩසටහන් හා ඔබ පරිගණකයේ install කර තිබෙන...