WINDOWS REPAIR 1.9.3

rsashika

Junior member
  • Feb 3, 2009
    60
    5
    8
    Naiwala
    Portable-Tweaking-com-Windows-Repair_6.png


    Tweaking.com – Windows Repair කියන්නේ all-in-one repair tool එකක් ලෙස හදුන්වන්න පුළුවන්. Registry errors, file permissions, Internet Explorer errors, Windows Update හා Windows Firewall issues වගේ දේවල් නිවැරදි කරගන්න මෙම tool එක ඔබට සහය වෙනවා. Malware වැඩසටහන් හා ඔබ පරිගණකයේ install කර තිබෙන වැඩසටහන් වලට ඔබේ පරිගණකයේ default settings වලට වෙනස්කම් කරන්න පුළුවන් බව ඔබ දන්නවා. මෙම Windows Repair tool එකට පුළුවන් ඔබේ පරිගණකයේ original windows settings නැවත restore කරදෙන්නට. ඒ වගේම මෙය නොමිළේ ලබාගත හැකි freeware වැඩසටහනක්.


    Download Now

    :) :) ත්‍රෙඩ් එක හොදනනම් ෆේස්බූක් එකේ ලයික් එකක් දාගෙන යන්න.
     
    • Like
    Reactions: Harlequin