joint account letter

rsashika

Junior member
  • Feb 3, 2009
    60
    5
    8
    Naiwala
    මචන්ලා මම රට යන්න ඉන්නේ. ඉතින් මම joint account එකක් ඔපන් කළා.
    මට දැන් ඕනේ එකේ සල්ලි ඔක්කොම අනිත් account holder නොදී $200 ක් විතර bank එකේ තියන්නයි. මට එකට english වලින් request letter එකක් bank එකට ලියන විදිය කුවුරු හරි කියන්නකෝ.:rolleyes:
    Please..
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පැහැදිලි මදි.. උඹට ඕන විදිය සිංහලෙන් දාපන්..
    බැංකුවට ලියන විදිඅයටම සිංහලෙන් මෙතන දාපන්..
    ඒක හරවලා දෙන්නම්..
     

    rsashika

    Junior member
  • Feb 3, 2009
    60
    5
    8
    Naiwala
    පැහැදිලි මදි.. උඹට ඕන විදිය සිංහලෙන් දාපන්..
    බැංකුවට ලියන විදිඅයටම සිංහලෙන් මෙතන දාපන්..
    ඒක හරවලා දෙන්නම්..

    මචන් මම ඒ විදියේ ලියුමක් ලියලා නැ. බැංකුවට කෝල් කරහම ඒගොල්ලෝ කියුවා request ලියුමක් ලියලා දෙන්න කියලා. ඉතිං එකේ සදහන් වෙන්න ඕනේ (මගේ අනිත් ගිණුම් හිමියාට $500 කට වඩා දෙන්න එපා කියලයි)
     

    rsashika

    Junior member
  • Feb 3, 2009
    60
    5
    8
    Naiwala
    mage joint account ekata mama liyanne mage anith account holder ta simitha mudalak denna kiyala.. mokada rata idan enakota bank eke money thibbe naththan case ekak ne.. ada kale kisima kenek wishwasa karanna bane dear. ekai... maseta $500 kata wada eyata nodi innai one.. ithuru money tika bank ekema thiyennai one.. thank for comment ...
     

    jimzum

    Active member
  • Dec 3, 2010
    348
    52
    28
    denagen ona kenekta sign karanna puluwannam ehema karala wedak ne.. ethakota equal powers thiyenne.. hodama wede ube personal account ekakata salli ewala eken online banking aran joint ekata oni gana witharak transfer karana eka ...