ධර්මයයි ඔබයි - නෙත් FM බැලුම්ගල
නෙත් FM බැලුම්ගල වැඩසටහනකින් ලඟදි බෞද්ධ ව්‍යාපාරයකට කැත විදියට අවමන් කරල තියෙනව නේද? මේ වගේ පාදඩ මාධ්‍ය කරනයකින් රටක් හදන්නෙ කොහොමද.
https://www.facebook.com/nethfmbalumgala/posts/2388009801423635
මාධ්‍ය නිදහස රටේ සංඝ භේද ඇති කරන්න මෙහෙම යොදාගන්න එක නවත්තන්න...