ධර්මයයි ඔබයි - නෙත් FM බැලුම්ගල

Jul 14, 2017
32
7
0
ධර්මයයි ඔබයි - නෙත් FM බැලුම්ගල

නෙත් FM බැලුම්ගල වැඩසටහනකින් ලඟදි බෞද්ධ ව්‍යාපාරයකට කැත විදියට අවමන් කරල තියෙනව නේද? මේ වගේ පාදඩ මාධ්‍ය කරනයකින් රටක් හදන්නෙ කොහොමද.

https://www.facebook.com/nethfmbalumgala/posts/2388009801423635

මාධ්‍ය නිදහස රටේ සංඝ භේද ඇති කරන්න මෙහෙම යොදාගන්න එක නවත්තන්න ඕන.

රෙප් කැපුවට අවුලක් නෑ.
 
  • Like
Reactions: neo7x and Madyastha

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
දේශපාලුවෝ කරන පර වැඩ ගැන කතා කරන්න බැරි කිසිම වැඩසටහනක්
අහන්න යන්නත් එපා!
බලන්න යන්නත් එපා!
subscribe කරන්නත් එපා!
comment දන්නා කලේ නාස්ති කරන්නත් එපා!

ignore කරලා දාන්න. එක්කෝ හුක් පද දෙකක් කියන්න.
 
  • Like
Reactions: Madyastha

Rodrigu

Junior member
  • Sep 14, 2016
    33
    4
    8
    දේශපාලුවෝ කරන පර වැඩ ගැන කතා කරන්න බැරි කිසිම වැඩසටහනක්
    අහන්න යන්නත් එපා!
    බලන්න යන්නත් එපා!
    subscribe කරන්නත් එපා!
    comment දන්නා කලේ නාස්ති කරන්නත් එපා!

    ignore කරලා දාන්න. එක්කෝ හුක් පද දෙකක් කියන්න.

    Katawa aththa. Mun mokata balanawada gu wadasatahan.
     
    Madyastha

    Member
    Mar 11, 2017
    121
    11
    0
    avatar562698_24.gif
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    දේශපාලුවෝ කරන පර වැඩ ගැන කතා කරන්න බැරි කිසිම වැඩසටහනක්
    අහන්න යන්නත් එපා!
    බලන්න යන්නත් එපා!
    subscribe කරන්නත් එපා!
    comment දන්නා කලේ නාස්ති කරන්නත් එපා!

    ignore කරලා දාන්න. එක්කෝ හුක් පද දෙකක් කියන්න.

    සහතික ඇත්ත මචන්. බැලුම්ගල කියන්නෙ කිසිම හරයක් නැතුව, විදිමත් පරීක්ෂණයක් නැතුව ඕනෙ දේකට ද්වේශ සහගතව මඩ ගහන තැනක්.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    සහතික ඇත්ත මචන්. බැලුම්ගල කියන්නෙ කිසිම හරයක් නැතුව, විදිමත් පරීක්ෂණයක් නැතුව ඕනෙ දේකට ද්වේශ සහගතව මඩ ගහන තැනක්.

    උන් එහෙම කරන්නේ නෑ උන් තුරුම්බු තියාගෙන වැඩේ කරන්නේ නැත්තම් උන්ට කෙළවෙන බව දන්නවා මම නම් පුළුවන් හැම වෙලේම අහන්නේ නෙත් බණ එහෙම ගොඩක් යනවා

    රෑ 7 ට රිදී නිම්නය කියලා සුපිරි වැඩසටහනක් යනවා තනිකර පරණ සින්දු යන්නේ
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    උන් එහෙම කරන්නේ නෑ උන් තුරුම්බු තියාගෙන වැඩේ කරන්නේ නැත්තම් උන්ට කෙළවෙන බව දන්නවා මම නම් පුළුවන් හැම වෙලේම අහන්නේ නෙත් බණ එහෙම ගොඩක් යනවා

    රෑ 7 ට රිදී නිම්නය කියලා සුපිරි වැඩසටහනක් යනවා තනිකර පරණ සින්දු යන්නේ

    මමත් අහනව නෙත් එකේ ගලිගමුවෙ ඥානදීප ස්වාමින් වගන්සේගෙ දර්ම දේශනා (මම කිව්වෙ බැලුම්ගල ගැන )

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මමත් අහනව නෙත් එකේ ගලිගමුවෙ ඥානදීප ස්වාමින් වගන්සේගෙ දර්ම දේශනා (මම කිව්වෙ බැලුම්ගල ගැන )

    ඒක තමා කිවුවේ උන් ආවට ගියාට දෙයක් බලුම්ගලේ දන්නේ නෑ
    මොකද එකක් හරි බොරු උනොත් නඩුවක් වැටුනොත් නෙත් ඉවරෙටම ඉවරයි ඒ හින්දා උන් සාක්ෂි තියාගෙන තමයි වැඩසටහන් කරන්නේ
     
    Madyastha

    Member
    Mar 11, 2017
    121
    11
    0
    ඒක තමා කිවුවේ උන් ආවට ගියාට දෙයක් බලුම්ගලේ දන්නේ නෑ
    මොකද එකක් හරි බොරු උනොත් නඩුවක් වැටුනොත් නෙත් ඉවරෙටම ඉවරයි ඒ හින්දා උන් සාක්ෂි තියාගෙන තමයි වැඩසටහන් කරන්නේ

    Poddan Neth balumgala FB eke review check karala balannako mokakda wela thiyenne kiyala.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Poddan Neth balumgala FB eke review check karala balannako mokakda wela thiyenne kiyala.

    ඔය රිවිව් එක නම් මම වැඩිය හිතන්නේ නෑ
    හැබැයි සාමන්‍යයෙන් මම බැලුම්ගල වැඩසටහන් අහනවා බැරි උන ඒවා youtube එකෙන් අරගෙන වැඩ කරන ගමන් අහනවා .

    ඒවගේ අසත්‍ය කරුණු යන්නේ නෑ ලංකාවේ නීතියෙන් පුළුවන් මඩ ගහනවනම් ඒවාට විරුද්දව ක්‍රියා කරන්න ඒ වගේම ජිවිත අවධානම නොතකා ඒ වැඩසටහන කරන හැමෝටම මගේ ස්තුතිය පිරි නමනවා . නෙත් fm එක වෙනුවෙන් යම් දෙයක් කරන්න අවශ්‍ය නම් පුළුවන් දෙයක් කරනවා . අනිත් කාරණය තමයි සාසනය වවාගෙන කන සන්ගයන් නම් මට පෙනන්න්න බෑ . බොරුවට රහත් කියාගෙන ජීප් වලින් වඩින උන් එහෙමත්

    * සාමාන්‍ය පුරවැසියෙක් විදිහට මේ කිවුවේ .
     
    Eke recent review tika balannako 16 wenida idan minissu dapu tika. Ethakota therei kathandare.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    බැලුම්ගල ක‍ොහමත් සිංහල බ‍ෞද්ධ විර‍ෝධී ග‍ේමක් ගහන්න‍ේ . ප‍ෙන්නන් ඉන්න‍ේ පට්ට සාධාරනයි කියලා . යටින් ග‍ේම . මුස්ලිම් ,ක්‍රිස්තියානි එවුන්ග‍ේ වැරදි න‍ොප‍ෙන‍ෙන කාලකන්නි ...
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    දේශපාලුවෝ කරන පර වැඩ ගැන කතා කරන්න බැරි කිසිම වැඩසටහනක්
    අහන්න යන්නත් එපා!
    බලන්න යන්නත් එපා!
    subscribe කරන්නත් එපා!
    comment දන්නා කලේ නාස්ති කරන්නත් එපා!

    ignore කරලා දාන්න. එක්කෝ හුක් පද දෙකක් කියන්න.

    :yes::yes: