Recent content by ruchira_jay

  1. ruchira_jay

    Mobile phone package help!

    Mata godak ma oney SMS (local & International) and internet thamai..good coverage eka thiyennath oney mokada mama lankawa pura karak gahanna hithagena innawa.. :)
  2. ruchira_jay

    Mobile phone package help!

    Thanks Machan... 250 sms walata international sms uth included da? mekey gaana keeyada?
  3. ruchira_jay

    Mobile phone package help!

    Thank you wewa!
  4. ruchira_jay

    Mobile phone package help!

    මම තව ටික දවසකින් ලංකාවට එනවා. 6-7 weeks විතර ඉන්නව..ඉතින් මට ඔය දවස් ටිකට පාවිච්චි කරන්න හොඳ mobile phone package එකක් මොකක්ද? මට වැඩිපුරම ඕනේ කරන්නේ SMS සහ Internet .. ඔයගොල්ල දන්නවනම් වැඩිය expensive නැති සහ හොඳ coverage තියෙන එකක් තියෙන package එකක්, මට කියනවද? බොහොම ඉස්තුති :)
  5. ruchira_jay

    තරුණියක දූෂණය කර මරාදමලා

    මේ සීන් එක ඇත්ත..ඕක කරපු එකා tamil .. මුගේ තාත්තා මීට අවුරුදු කීපයකට කලින් මුගේ අම්මව මරලා තියෙනවා, මු එකා දැකල තියෙනවා.. මුගේ මොලේ කචල් කියලය් කියන්නේ.. පොඩි google search එකක් දාන්න, විස්තර ඔක්කොම තියෙනවා..
  6. ruchira_jay

    hahaha..wihiluwak ne kaley malli! owwa serious ganney kawuda? haha..

    hahaha..wihiluwak ne kaley malli! owwa serious ganney kawuda? haha..
  7. ruchira_jay

    mara wedakne mata nam une..............

    මොනවා හිත හිත ඉන්නවද මල්ලි, උස්සල ගහපන්! හැබැයි පරිස්සමින්! වැඩිය කාටවත් කියා කියා යන්නත් එපා, ඒකිට උඹේ විස්තර වැඩිය දෙන්නත් එපා..:rolleyes: PS / උඹේ ඔය කියන සුරියවැව photos අපිටත් පෙන්නහන්කෝ, උඹ ඔච්චර පොරක් ද කියල බලාගන්න! :rofl::rofl::rofl::rofl::rofl::rofl:
  8. ruchira_jay

    අපි වවලා රට හදන්න කලින් ...අපි වවමු අපි හැදමු.

    එල වැඩක් නේ මලය පටන් අරගෙන තියෙන්නේ! වවන්න ලේසි එව්වා තමයි, මාළු මිරිස්, තක්කාලි, වැටකොළු, මිරිස්, පලා වර්ග, බෝංචි etc ... මෙය්වගේ ඇට හොයාගන්න පුළුවන් නම්, එව්වා අරගෙන ඉස්සෙල්ලම තවාන් දාන්න. එහෙමත් නැතිනම් පොඩි plastic bags වලට compost + පොහොර පස් කවලම් කරලා දාල එවගෙය් ඇට තවාන් කරන්න.. මම...
  9. ruchira_jay

    ♖❖ ක්‍රිකට් World Cup එක හිර නොවී බලමු ❖♖

    machang, ko PPTV links na ney! :confused: menna link eka.. http://www.myp2p.eu/broadcast.php?matchid=107285&part=sports
  10. ruchira_jay

    ♖❖ ක්‍රිකට් World Cup එක හිර නොවී බලමු ❖♖

    machan,umba ewapu link eka click karala "play" eka gahuwma, Player eka open wenawa but play wenney na ney?...:eek:
  11. ruchira_jay

    Job Vacancy ~ IT Hardware Technicians

    එල opportunity එකක් නේ! කෝ, කවුරුවත් කැමති නැද්ද? Applications හදල URAJDRLK ට යවන්න, interview එකක් සෙට් වුනොත් හොඳට prepare වෙලා ගිහිල්ල හොඳට talk කරන්න.. salary ගැන පස්සේ බලාගන්න පුළුවන්, opportunity එකයි වැදගත් ....Experience නැති/මදි උනත්, පුරුදු වෙන්න හරි apply කරන්න..පුරුදු වෙන්න හරි...
  12. ruchira_jay

    Campus Rag Season

    සහතික ඇත්ත මචන්..මුන්ට නිකන් දෙන දෙයි අගයක් න, එකත් මුන්ට gold plate එකක දාල, මුන්ට ඕනේ විදියට දෙන්න ඕනේ, නැතිනම් ආණ්ඩුව වැරදියි කියයි, තියෙන "සමාජ විෂමතා" ගැන කතා කරයි, poster අලවයි..ඔන්න ඕක තමයි තත්වය..ඔය හේතුව හින්දම තමි මම කිවුවේ "ලෝකේ බලපල්ලා, බලල ඉගෙන ගනිල්ලා" කියල.. දැන් බලපන්...
  13. ruchira_jay

    Campus Rag Season

    අම්මට හුඩු, මාර වලියක් නේ! ඔක්කොටොම කලින්, ජයකොඩි මල්ලියේ, ඔය කොහෙවත් ඉන්න හාල් පාරුවෝ බඩුවට try කලා කියල උඹ එක එකාට ගහන්න යන්න එපා..මෙතන ඉන්න හුඟක් එවුන් කිවුව වගෙය්, කෙල්ලගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. කෙල්ලට හිතිලා වෙන පොරක් එක්ක සෙට් උනොත් ඉතින් හිත හද ගනින්, කෙල්ලොද නැත්තේ? now , අපේ...