Mobile phone package help!

ruchira_jay

Junior member
  • Feb 14, 2007
    524
    3
    18
    මම තව ටික දවසකින් ලංකාවට එනවා. 6-7 weeks විතර ඉන්නව..ඉතින් මට ඔය දවස් ටිකට පාවිච්චි කරන්න හොඳ mobile phone package එකක් මොකක්ද? මට වැඩිපුරම ඕනේ කරන්නේ SMS සහ Internet ..

    ඔයගොල්ල දන්නවනම් වැඩිය expensive නැති සහ හොඳ coverage තියෙන එකක් තියෙන package එකක්, මට කියනවද?

    බොහොම ඉස්තුති :)
     

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    Danata awa hoda package eka Mobitel- Upahara (Voice walata witharai) thamai machan la....
     

    ruchira_jay

    Junior member
  • Feb 14, 2007
    524
    3
    18
    Mata godak ma oney SMS (local & International) and internet thamai..good coverage eka thiyennath oney mokada mama lankawa pura karak gahanna hithagena innawa.. :)