මචන්ලා,
මම මේ ලගදි බයික් එකක් ගත්තා Abans එකෙන්.
එකේ උන් Invoice වලට දාල තියෙන්නෙ වැරදි contact නම්බර් එකක්. (My Real number-077XXXXX98, මුන් දාලා තියෙන්නෙ-077XXXXX90)
Allredy මගෙ Abans profile එකක් තියනවා, බඩු ගත්තම e -bill එකත් එනවා. එත් මේකට අවේ නැහැ no එක වැරදියට දාල නිසා.
උබලා හිතන්නෙ...