Abans E-Bill ප්‍රශ්නයක්!

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    මචන්ලා,
    මම මේ ලගදි බයික් එකක් ගත්තා Abans එකෙන්.
    එකේ උන් Invoice වලට දාල තියෙන්නෙ වැරදි contact නම්බර් එකක්. (My Real number-077XXXXX98, මුන් දාලා තියෙන්නෙ-077XXXXX90)
    Allredy මගෙ Abans profile එකක් තියනවා, බඩු ගත්තම e -bill එකත් එනවා. එත් මේකට අවේ නැහැ no එක වැරදියට දාල නිසා.

    උබලා හිතන්නෙ මුන් මොන හේතුවකට මෙහෙම දැම්මා කියලද?