Recent content by Rukshan81

  1. R

    engine oil mix

    its not good
  2. R

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    අනේ බන් ඕවල වැඩ කරන උබ් දන්න මගුලක් නෑ බන්. මගේ බයික් එකේ හැම එකේම උලන කලු රෙද්දෙන් උලල ටැංකිය පැත්තක් හීරිලා අල්ලපු ඔයිල් ටික ටික දවසිකින් අඩු උනාම මම දැක්කෙ :dull: චේන් එකට දාන්නෙත් පිච්චිනු එන්ජින් ඔයිල්. බයික් එකේ ස්විංග් ආම් වල තියෙන එයාර් ප්‍රෂර් එක ගහන්න කිව්වම උන්ට ඕන ගනන් ගහන්නේ. :dull:
  3. R

    suzuki gixxer 155 review

    තෙල් ලීටරේට කොච්චර කරනවද බන්? පනහ හැට අල්ලනක‍ොට පොඩිහරි දෙදරීමක් නැද්ද? මඩනානව කිව්වේ මොකද බන්? පල්සරේට සා‍පේක්ෂව පිටි පස්සෙන් දෙපැත්තට මඩ ගහනව? :no:
  4. R

    suzuki gixxer 155 review

    patta machna :D මචං front fork covers, සයිලන්සර් ගාඩ්, engine upper belly ගාඩ් දාගන්න. දැම්මම නම් කැතයි තමයි. බට් ආරක්ෂාවට හීරෙන්නේ නැතිව, මඩ වැදිල පේන්ට් එක යන එක නැති කරගන්න පුලුවන්. :P ඕකෙත් සෙකන්ඩ් හෑන්ක් එකක් 240කට විතර ඉස්සරහට අහුඋනොත් අරන් දානව. black colour එක තමයි පට්ට. :yes:
  5. R

    Engine Oil මාරු කිරීම.

    He is a vehicle enthusiast :cool::yes:
  6. R

    Engine Oil මාරු කිරීම.

    එළස්. තාම නම් 30k කරල නෑ. ඒත් වොරන්ටි ගැන නම් මගේ කිසිම පැහැදීමක් නෑ බජාජ්ලගේ. බයික් එකට හොඳයි කියල හිතුන නිසා දාන්න හිතුවේ මචං. ඔයා කිව්ව එක දැම්මොත් 5000ක්වත් දුවන්න පුලුවන්නේ. :)
  7. R

    Engine Oil මාරු කිරීම.

    නෑ නෑ මචෝ එයාල ඕක දාන්නෑ නෝමල් ඔයිල් එක දාන්නේ. :D මට සමහර කියනව ඇහිල තියෙනව ඒක හරි නෑ කියල ඒකයි මේ චාන්ස් එක ලැබුන වෙලාවේ ඔයාගෙන් අහගත්තේ. :)
  8. R

    Engine Oil මාරු කිරීම.

    නෑ මචං මම කලින් ඔයිල් සිලෙක්ට් කරේ නෑ සර්විස් එකෙන්ම දාල බිල කඩනව. මම මේක ෆස්ට් ටයිම් තමයි දාන්න ඉන්නේ. හැම හැම 2000කටම සැරයක් මාරු කරනව ඔයිල් ෆිල්ටරෙත් එක්කම. එයාර් ෆිල්ටෙරේ නම් හුලන් අල්ලල ගන්නව විතරයි. :)
  9. R

    Engine Oil මාරු කිරීම.

    තෑන්ක්ස් මච‍ෝ විස්තර ගොඩක් වටිනව. ඔව් ඒක තමයි මැනුවල් එකේ නම් තියෙන්නේ. synthetic Motul 300V මාත් දානව එහෙනම් තව 150km වගේ තියෙන්නේ සර්විස් එකට තෑන්ක්ස් :)
  10. R

    මුලින්ම ගැහුවේ කවද්ද ...?

    8 wasaredi magul gedarakadi beela maha giniwijjumbarayak una
  11. R

    Engine Oil මාරු කිරීම.

    මචං ඇඩ්මින් මේ සෙට් උන වෙලාවේ මටත් තිබ්බ ගැටලුවක් අහගන්න කියල. සාමාන්‍යයෙන් බජාජ් පල්සර් වලට දාන්න කියල තියෙන්නේ dtsi1000 කියන ඔයිල් එක නේ ඇත්තටම ඒක හොඳද? මොකද ඉන්දියන් බයිකුත් බාල නිසා මේවලත් ප්‍රමිථිය අවුල් තියෙන්න පුලුවන් නේද? එයාලට ප්‍රොෆිට් වැඩි කරගන්න ඕන නිසා එයාල එයාලගේ ඔයිල් එක රෙකමන්ඩ්...
  12. R

    accident una ban

    ඔව් ‍එහෙම කරනව. හිතටත් හොඳයි ඒක. රිප්ලයි කරපු කොල්ලො ටිකට තෑන්ක්ස්
  13. R

    accident una ban

    ඔව් මචෝ මට ඒක ඒවෙලාවෙ එච්චර හිතුනෙ නෑ.
  14. R

    accident una ban

    එහෙනම් මම හෙට ගිහින් පැමිණිල්ලක් දාන්නම්. මටත් ඕන නෑ මේක දර දිග ගෙනියන්න.