engine oil mix

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    එන්ජින් ඔයිල් වර්ග දෙකක් කලවම් කරලා දැම්මොත් ප්‍රශ්නයක් වෙනවද.ඉන්දියන් බ්යික් වලට රතුපාට ඔයිල් එක දාලා මදි පාඩුවට කහ පාට ඔයිල් එක දැම්මොත් කෙස් ද ]
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,339
    21,989
    113
    Gotland
    පාට නං අව්ලක් නෑ ඔය රතු පාට එකේ ඩයි එකක් දාල බං තින්නේ
    SAE එකම නම් පාට මොකක් උනත් අව්ලක් නෑ