Recent content by rush12

  1. R

    ඩිලාන් ව බෙදාගන්න බැරුව මරාගනී….

    mn oya sirla denngenma igengena thiyenw but goat is SAMITHA RATHNAYAKE
  2. R

    COMBANK Debit card help please

    Debit card එක නැතිවෙලා combank digital app එකෙන් card එක block කරලා new card එකක් request කරා. ඊට පස්සෙ මම branch එකට ගිහින් instant card එකක් ගත්තා. මම දැනගෙන හිටියේ නෑ app eken request කරාම එයාලා card එකක් අපි select කරපු branch එකට එවලා අපිට දැනුම්දෙනවා කියලා. මම card eka aran dawas 5 kin...
  3. R

    Com Bank SMS alert

    Ai bn combank , sampath wala ehema hariyata sms alert eka apita one widihata naththe ? combank eke cash credit unama witharai sms ek enne , eekath amount eka witharai enne balance ekawath pennannne naha ee msg ek. app eken transfer kramath hariyt sms ekk enne nh amount ekai reference number...
  4. R

    Combank , Sampath SMS issue

    mage combank vibe account ekata nam debit card fee ekak naha. awurudu 35 unamada koheda eka normal savings account ekakata convert wenne. ethakota nam rs 500 charge krnw mn hithanne debit card fee ekath
  5. R

    Combank , Sampath SMS issue

    ඇයි combank එකේ විතරක් transaction ekak unama අපිට එවන sms එකේ available balance එක පෙන්නන්නේ නැත්තේ ? නිකන්ම සල්ලි වැටුන ගාන විතරනේ එන්නේ. මම දන්න තරමින් රටේ අනිත් හැම බැංකුවකම sms alert එකත් එක්ක balance එකත් ewanawa. godak bank wala sms alert ekema transaction eka gana remark ekakuth...
  6. R

    අපේ මනස අප රවටයි

    OL කාලේ science class එකේ සර් දවසක් හෙන interesting කතාවක් කිව්වා. අපේ ඇඟේ bioelectricity එකයි , අපි මැරුණම අපේ ශක්තිය ගිහින් වෙන තැනකට යන එක ගැන කතාවක් කිව්වේ ශක්ති සංස්ථිතිය ගැන එහෙම දාල. තව සාපේක්ෂතාවාදෙයේ තියෙන අර සම්භාවිතා පිළිබඳ theory එකක් තියෙන්නෙ අර coin flip එක example එකකට අරගෙන...
  7. R

    උඹලා pvt bank එකක දාලා තියෙන වැඩිම ගාන?

    Darme bosawa nm wishwasai , But oke slli danna nm sure nh :ROFLMAO:
  8. R

    උඹලා pvt bank එකක දාලා තියෙන වැඩිම ගාන?

    Ubala pvt bank ekaka dala thiyena wadima amount eka keeyda ? Mata hambela thibba land ekk sell kra 28 millions wlt. meka tikk loku gnk unata mn ehema loku gananwala transaction krna hena sallikarayek neme. mge hnb, combank accounts thiye. mn bluwe high interest rate eka ( government ewata...
  9. R

    SLT Fiber package upgrade

    Me peo tv android stb eka set nahane bn. patta slow neh. remote eka bluetooth neh. use krnna lesiyi wge hithunata button ekak presss karama 3s wge ynw respond krnna. channels maru krddi eema wikarai. rewind krnna giyoth pissu hadenw remote eke delay ek nisa. remote eka withark neme stb eke...
  10. R

    Combank Digital bill payment issue

    Combank digital eken water board eke bills pay karama water board eke website eken gaana update wenne naththe ai ? eekata dawas keepayak yanawada ? water board eke website eken pay karama nam ewalema update wenawa..combank digital eken anith payments karaama eewa ewalema update wenawa