Iphone ගණන්

rush12

Member
Dec 7, 2025
21
6
3
Ram price seen eken psse iphone price wlt wela thiyena de hithaganna baha ban...Giya awurdde September mage yaluwek 16 pro 256 brand new gatte 320k ta. Dan eekath 360K withr wenw.. 17 pro ekak 420K wage wenwa..Man gawa thiyenne 350K yi.. mata me ganata 16 pro ekak hari 17 ekak hari gannath puluwan. eth asawa thiyenne 17 pro ekak ganna..mona magulak gaththath brand new ganna one. Me price chuttakwath drop wena ekak nadda ? nathnam me thiyena gaanata 17 ekak hari 16 pro ekak hari gannada ?
 
todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,818
    17,042
    113

    Elon Musk Bill Gates wage un pawichchi karana gaanaka phone ekak ai ban umba ganne? Parana iphone ekak ganin ban nikan boruwata salli naasti nokara
     
    • Like
    Reactions: abhilanka

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,360
    113
    34
    Kalutara
    මම 2016දි ගත්තා 2014 රිලීස් වුන iphone 6+ එකක් 65කට ෆුල් සෙට් එක්ක. ලංකාවේ යූස් කරපු එකක් නෙමෙයි. අද වෙද්දී ලංකාවේ යූස් නොකරපු ෆුල් සෙට් නැති 2022 ආපු iphone 12 එකක් යන්නේ 1.05කට. ඔන්න ඕකයි තත්වේ.
     
    rush12

    Member
    Dec 7, 2025
    21
    6
    3
    මම 2016දි ගත්තා 2014 රිලීස් වුන iphone 6+ එකක් 65කට ෆුල් සෙට් එක්ක. ලංකාවේ යූස් කරපු එකක් නෙමෙයි. අද වෙද්දී ලංකාවේ යූස් නොකරපු ෆුල් සෙට් නැති 2022 ආපු iphone 12 එකක් යන්නේ 1.05කට. ඔන්න ඕකයි තත්වේ.
    iphone 12 eka awe 2020 di :cry:
     
    • Sad
    Reactions: Heshan Daminda

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    මම 2016දි ගත්තා 2014 රිලීස් වුන iphone 6+ එකක් 65කට ෆුල් සෙට් එක්ක. ලංකාවේ යූස් කරපු එකක් නෙමෙයි. අද වෙද්දී ලංකාවේ යූස් නොකරපු ෆුල් සෙට් නැති 2022 ආපු iphone 12 එකක් යන්නේ 1.05කට. ඔන්න ඕකයි තත්වේ.
    අඩෝ ඕක ඉස්සර තිබ්බෙ 75 ට.
     
    • Wow
    Reactions: Heshan Daminda

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,500
    8,677
    113
    Galaha
    අපේ අල්ලපු ගෙදර පොඩි බිජ්ජට තියෙන්නෙත් 17 Pro max එකක් යකෝ.
     
    • Sad
    Reactions: saja

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,500
    8,677
    113
    Galaha
    මම 2016දි ගත්තා 2014 රිලීස් වුන iphone 6+ එකක් 65කට ෆුල් සෙට් එක්ක. ලංකාවේ යූස් කරපු එකක් නෙමෙයි. අද වෙද්දී ලංකාවේ යූස් නොකරපු ෆුල් සෙට් නැති 2022 ආපු iphone 12 එකක් යන්නේ 1.05කට. ඔන්න ඕකයි තත්වේ.
    ඔය අවුරුද්දේම අපේ ඔෆිස් එකට ගෙනාවා iPhone 6 rose gold කීපයක් app testing වලට මම ඒව සේරගේම තිබුන handfree ටික ඉස්සුවා. :rolleyes2:
    PS: ඉස්සුව කීවට HR එකෙන් අහල ගත්තෙ. මුන්ට handfree වැඩක් නෑ ඒ නිසා. :LOL:
     
    Last edited: