Recent content by rutharanga

  1. R

    Land Rover Freelander(1998-2000 version)

    thankuuu machanzzz. mamath oka gena poddak hewwa. Vehicle eka use karapu un dennekwa set una. Un dennama company yawala vehicle eka maintain karapu ewun. Diesel nam hondata wedalu. Engine troubles ehema na denata awilla nalu. But parts nam tikak ganan kiwwa. Mata therichcha widiyata nam...
  2. R

    Land Rover Freelander(1998-2000 version)

    මචන්, Land Rover Freelander 1(NOT the newest version) එක කොහොමද කියල කියපල්ලාකො. මේ වාහනේ අඩු පාඩු මොනවාද, එක හොඳද? පාවිච්චිකරලා තියනවනම් personal experiences share කරමුකෝ.... මේක තමයි වාහනේ
  3. R

    එලකිරි කාර් එකක්...

    Thanks a lot machanzzz :) sehanna udawwak :):)
  4. R

    එලකිරි කාර් එකක්...

    එලකිරි කාර් එකක්... මචන්, ලොකු උදව්වක් ඕනේ වෙලා තියනවා, ලක්ෂ 20ක් හෝ ඊට අඩු හොඳ කාර් එකක(ටොයෝටා/නිසාන්) model එකක් කියපන්කෝ මචං. එලකිරියේ ඉන්න කාර් ඔස්තාර්ලගේ help එක අනිවා ඕනේ වෙනවනේ :ඩී :පී
  5. R

    What's the best bank to start a saving account?

    Thanks a lot for info, It's very informative. I heard NSB is more secure and offers somewhat better interest rates. What do you think?
  6. R

    What's the best bank to start a saving account?

    Guys, I need a help. What Bank do you think is most suitable to start a savings account. What I meant by most suitable is a stable, most secure and paying a comparably higher interest. Thank you in advance ;)
  7. R

    තණකොළ කපන මැෂින් එකක්( අතින් තල්ලුකරන )

    Thanks everyone...:) 5000ta aduwen wage ganna puluwan nam hondai ban.
  8. R

    තණකොළ කපන මැෂින් එකක්( අතින් තල්ලුකරන )

    තණකොළ කපන මැෂින් එකක්( අතින් තල්ලුකරන ) තණකොළ කපන මැෂින් එකක්( අතින් තල්ලුකරන )/(Hand Reel Mower)ගන්න තැනක් දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි උදවුවක් දීපන් මචං මෙන්න මේ වගේ item එකක් තමයි මචං මම හොයන්නේ:cool:.:
  9. R

    AL 2011 Results- Await Results

    Recent update of http://www.doenets.lk has a notice "Await Results" So guys who did ALs be ready ..Your Christmas gift is about to come..:D All the very best..!!
  10. R

    song of the day

    http://tinyurl.com/37gkkx4/index.php?u=2622980
  11. R

    On the way to Nuwara-Eliya

    http://tinyurl.com/37gkkx4/index.php?u=2622980