එලකිරි කාර් එකක්...

rutharanga

Junior member
  • Nov 24, 2008
    33
    0
    6
    එලකිරි කාර් එකක්...

    මචන්, ලොකු උදව්වක් ඕනේ වෙලා තියනවා,

    ලක්ෂ 20ක් හෝ ඊට අඩු හොඳ කාර් එකක(ටොයෝටා/නිසාන්) model එකක් කියපන්කෝ මචං. එලකිරියේ ඉන්න කාර් ඔස්තාර්ලගේ help එක අනිවා ඕනේ වෙනවනේ :ඩී :පී
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Menna oya ganata tiyana japan SEDAN

    Toyota Carina ~ supirima car 1
    Toyota Corolla AE110 ~ petrol maintenance hodai

    Nissan FB15 ~ AE110 walata wada alut, habai e taram 2nd hand market na
    Mazda Bj5 ~ AE110 walata wada alut, habai e taram 2nd hand market na

    Honda Ek3 ~ Supiri habai petrol chuttak karanawa adui
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    gannawa nam new car ekak gana.



    oya uda thiyana cars hodai eth dan ewaa patta gahala thiyenne. more that 15 years !!!!! think abt that