මෙහෙ Australia වල නම් මිනිස්සු Fast Food කාපුවම. ගොඩක් වෙලාවට Table එක සුද්ද කරලා තමා යන්නේ. සුද්ද කරන්න ලේසි වෙන්නත් එක්ක තමා ඕව Trays වල දෙන්නේ . BIN එක ළඟ trays තියන්න තැනකුත් තියෙනවා මාත් ලංකාවේ ගිහින් KFC එකෙන් කාපුවම මගේ table එක සුද්ද කරල tray එකත් BIN එක ලඟින් තියලයි අවේ එතකොට සමහර අය...