මචන්ලා මන් ලංකාවට එද්දී TV එකක් ගේන්න හිතන් ඉන්නවා 55 inch LED. Cargo එකෙන් තමා ගෙන්න ඉන්නෙ. Duty එහෙම කොච්චර වදීද දන්නවනම් පොඩ්ඩක් කියන්වද