Recent content by s.shehan

  1. s.shehan

    Mata depression wage

    මෙවෙලාවේ ඔයා depression උනොත් ඔයාටත් ගෙදර යටත් වෙන්නේ ලොකු ප්‍රශ්නෙකට මුණ පාන්න. එක නිසා එක මුලින්ම තේරුම් ගන්න. ඔය ඔයාටම අදිෂ්ටනයක් කරගන්න මට එහෙම වෙන්න දෙන්නේ නැ කියල. ඊට පස්සේ හිතන්න මේ ප්‍රශ්නේ ඔයා වාසියකට හරවන්නේ කොහොමද කියලා. උදාහරණයක් විදිහට මේ ගතවෙන කාලෙන් ඔයාට පහලින් තියන දේවල් කරන්න...
  2. s.shehan

    Nissan X-trail 2015 සහ පසු

    :sorry::sorry:
  3. s.shehan

    Nissan X-trail 2015 සහ පසු

    වාහනේට ගෙවන ගානට තියන ෆීච්ස් එක්ක බැලුවම මේක 52 කට ඇත උඩින් ලබයි. මේ ගන්නට ගන්න තියන්නේ 1-7 සොරෙන්ටෝ එකට වැඩ මේකේ තියන reliability එක Japanese එකක් නිසා හොදයි කියල හිතෙනවා. තියන ප්‍රශ්නේ ගියර් බොකස් එකේ ප්‍රශ්න්නේ.
  4. s.shehan

    Nissan X-trail 2015 සහ පසු

    අලුත් Nissan X-trail (2015 සහ පසු ) එකේ ගියර් බොකස් එකේ ප්‍රශ්න්නේ අවොත් හදන්න කීයක් යනවද? කොහෙද හදන තියනේ තැන ? දන්නා අය කියන්න පුලුවන්ද ?
  5. s.shehan

    Covid 19 - Travel bans

    but our idiots will not understand till it is too late
  6. s.shehan

    Air Conditioner for Freelancer Help

    https://buyabans.com/inverter-air-conditioner/lg/s3-q12ja2wb
  7. s.shehan

    *** ආදායම් බදු සහ ව්‍යාපාර ***

    *** ආදායම් බදු සහ ව්‍යාපාර *** ලංකාවේ අදායම් බදු කොච්චර ගෙවන්න ඕනෙද ?:confused: මේක ආදායම මතද ?ලාබය මතද තීරනය වෙන්නේ ?:confused: ඉහල වටිනාකම් සහ ලාබ ලබන විට ඉතිරි කිරීම් ගිණුම් වල මුදල් සනසරයන වීම බදු නොගෙවන කෙනෙක්ට ගැටලුවක් වෙයිද ?:confused: ආදායම් බදු පැහර හැරීමේ දඩුවම් මොනවාද ?:confused...
  8. s.shehan

    {Hornet} හොර්නට් ගැන දන්න උන්ගෙන් උදවුවක් 02

    mage 130 oyita vadda patta supiriyata thibba dunna 6.30 ekata sapekshava gana vadi. but ubata hariyanne oya bike eka kiyala hithenavanam oka ganin. loke kisima deyak 100% thamanta one veidihata labenne na
  9. s.shehan

    {Hornet} හොර්නට් ගැන දන්න උන්ගෙන් උදවුවක්

    this is not a original 140 Check if the front light is stanley bulb (rear is ok) silencer is damaged not sure about the meter panel this is assembled bike too pricey
  10. s.shehan

    ..:: SEX DRUGS | The Journal of Sexual Medicine ::..

    අපේ රටේ ලිංගික අද්යපනයේ දුර්වලතාවයක් තියනවා මේවගේ දේවල් මිනිසුන්ගේ අද්යපනයට එකතු වෙන්න ඕනේ කියලයි මන් නම් හිතන්නේ 10 රේප්