ambo bn 1.5M wage ynwa kiwwa ekek.....
oka nm gnna epa ekai wahane ganan bahinne ambanata
sada oba mage seen ekak wenne.
aluthenma apu eka hodailu.bt eketh market na oya kln eke cha seen nisa...



වාහනේට ගෙවන ගානට තියන ෆීච්ස් එක්ක බැලුවම මේක 52 කට ඇත උඩින් ලබයි. මේ ගන්නට ගන්න තියන්නේ 1-7 සොරෙන්ටෝ එකට වැඩ මේකේ තියන reliability එක Japanese එකක් නිසා හොදයි කියල හිතෙනවා. තියන ප්‍රශ්නේ ගියර් බොකස් එකේ ප්‍රශ්න්නේ.