crazybuddy Jun 30, 2013 මැණික මොකෝ වෙන්නෙ.. අපේ දිනූෂ කොල්ලගෙ කතාව කියෙව්වද බං..? ඌට සප් එක දියන් ඈ.. කැරිම කට්ටක් කන්නෙ ලියන්න.. පොර වැඩ්ඩා මොනා උනත්..
මැණික මොකෝ වෙන්නෙ.. අපේ දිනූෂ කොල්ලගෙ කතාව කියෙව්වද බං..? ඌට සප් එක දියන් ඈ.. කැරිම කට්ටක් කන්නෙ ලියන්න.. පොර වැඩ්ඩා මොනා උනත්..
dath kimbula Jun 29, 2013 තොගෙ යාළුවට මහත් වෙන්න ඕන නම් අර කුෂ්මාණ්ඩ රසායනය ගහන්න තියපං එළකිරිත් එක්ක...හැබැයි රජෝ මාස 6ක් වත් යනව පත්තියං වෙලා වැඩ කරන්න..... තෝත් ගහපිය...හුළගට වැනෙන සයිම වගේ නේ උඹත්............
තොගෙ යාළුවට මහත් වෙන්න ඕන නම් අර කුෂ්මාණ්ඩ රසායනය ගහන්න තියපං එළකිරිත් එක්ක...හැබැයි රජෝ මාස 6ක් වත් යනව පත්තියං වෙලා වැඩ කරන්න..... තෝත් ගහපිය...හුළගට වැනෙන සයිම වගේ නේ උඹත්............
Dinushasankalpa Jun 28, 2013 අයරින් ජොසපින් රොසලිං ඇන්ජලින්.... අතරින් පතරිං.... නටයිද කැතරිං..... පියානො බැංජෝ ටැමරිං මැන්ඩලින්... වයලින් වයලින් ගෝවෙ නොනැසෙන වයලින් [IMG]
අයරින් ජොසපින් රොසලිං ඇන්ජලින්.... අතරින් පතරිං.... නටයිද කැතරිං..... පියානො බැංජෝ ටැමරිං මැන්ඩලින්... වයලින් වයලින් ගෝවෙ නොනැසෙන වයලින් [IMG]
Nebuchadnezzer Jun 28, 2013 COD?? ඊයේ කුඩුපට්ටං වෙන්න ගසලා ආවෙ වෙඩිමකට සහභාගී වෙලා රෑ මේ පැත්තෙනම් ආව වගේ ලාවට මතකයක් තියෙනවා... Server එක upද???
COD?? ඊයේ කුඩුපට්ටං වෙන්න ගසලා ආවෙ වෙඩිමකට සහභාගී වෙලා රෑ මේ පැත්තෙනම් ආව වගේ ලාවට මතකයක් තියෙනවා... Server එක upද???