maxboysl Apr 16, 2016 මේ ක්රෝම් එකට එන සේර්ච් වෙබ් සයිට් අයින් කරන්බ්නේ කොහොමද බන්. easydialsearch කියල එකක් එනවා මල මගුලක්
මේ ක්රෝම් එකට එන සේර්ච් වෙබ් සයිට් අයින් කරන්බ්නේ කොහොමද බන්. easydialsearch කියල එකක් එනවා මල මගුලක්
dmtx Apr 14, 2016 ඔබ ඇතුලු පවුලේ සැමට සිතුම් පැතුම් ඉටුවන, අත මිට සරුවන, කරදර දුක් අඩුවෙන, සතුට සිනාව සපිරි, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
ඔබ ඇතුලු පවුලේ සැමට සිතුම් පැතුම් ඉටුවන, අත මිට සරුවන, කරදර දුක් අඩුවෙන, සතුට සිනාව සපිරි, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!