sachith19920726

Profile posts Latest activity Postings About

  • මේ දැන් කතා කරා උදාරය
    මැස්ඩ හයි රුෆ් එකක් තමයි වාහනේ 10000ක් වෙනවලු
    hehee..එළ.. ;)
    මචෝ ගෙදර වැඩ කරගෙන වරෙන් මිස් දුන්න.. :P
    ඇත්තටම කවුද බන් මේ කියන මිස්.. :rolleyes:
    මචෝ ගෙදර වැඩ කරගෙන වරෙන් මිස් දුන්න
    නැත්නම් උබව ලෙක්චර් එකෙන් එලවාවී
    හේ හේ
    තොට නින්ද යන්නේ නැද්ද මීමින්නෝ,,,,,,
    පල ගොහින් නිදාගනින් අනාථයා....................:lol::lol::lol:
    අනේ ගොන් පාරට් දන්නේ නැතුව බලපන් නරියෝ ,,,
    හම්බ උනත් මොකද ෆිල්ම් එක එලනම්
    පට්ට ජෝක් බන් ....................
    අවුලක් නැති වුනොත් හොඳයි සචියා.. මේ ටිකේ හම්බානෙක වැඩ පාඩුයි බං.. දවස් හතරක් ගෙදරට වෙලා දොයි ගත්තනේ.. දැන් ඉතින් දමාගෙන කරනවා.. මචං මට NFS Most Wanted 2012 එකේ ක්‍රැක් එකත් එක්ක තියෙන ලින්කුවක් දියන්කො බාගන්න.. ඩිරෙක්ට් හරි ටොරන්ට් හරි..
    උබම නේද කිව්වේ අර මරිසි නුලේ එකෙක් කියල තිබ්බ කියල
    මිස්ගේ ගෙඩි බලල ඒ මිස්ගේ විෂයට A එකක් ආව කියල තිබ්බ කියල
    විෂය පිහිටන්නේ අන්න එහෙමයි බ්‍රෝ
    මචන් කොහොමද ඊයේ අර මිස්
    කොහොමද මගේ ලවු එක හොදයි නේද
    ඔව් ඔව් Vermox දෙන්නෙ පණුවන්ට තමා.. අර අනිත් බෙහෙත දෙන්නෙ බරවා පණුවන්ට.. මම හිතන විදියට බරවා වෙන්න ඕන මචං.. ඒත් සුවර් නෑ ඊළඟ බ්ලඩ් චෙක් එක කරනකම්ම.. ගොක් කොල ටික කෝකටත් තියාගනිං..
    දවස් 4ක විතර පොඩි නිවාඩුවක් දැම්මා මචෝ.. ඩොකා කිව්වා ගෙදරට වෙලා ඉන්න මහන්සි වෙන්න එපා කියලා.. අද තමා වැඩට ආවෙ.. Blood Picture එකක් ගත්තා. බෙහෙත් වගයක් දුන්නා.. මුකුත් කිව්වෙ නැහැනේ ඩොකා.. ආයෙම දවස් 21කින් බ්ලඩ් එකක් චෙක් කරගෙන එන්න කිව්වා..:(

    BLOOD PICTURE

    RBC : ARE NORMOCHROMIC & NORMOCYTIC.

    WBC : SHOW NORMAL NEUTROPHOL & LYMPHOCYTE COUNT WITH MORPHOLOGY & MARKED EOSINOPHILIA.

    PLATELETS : ARE NORMAL IN NUMBER.

    COMMENTS : MARKED EOSINOPHILIA. (ABSOLUTE EOSINOPHILL COUNT 2000/CUMM)

    SUGGEST : TO LOOK FOR REACTIVE CAUSES OF TREATMENT IF EOSINOPHILIA PERSISTS AFTER APPROPRIATE THERAPHY SUGGEST HAEMOTOLOGYCAL REVEW.

    මෙන්න දීපු බෙහෙත් වල නම්..
    banocide කියලා එකක් දුන්නා දවස් 20කට.. එක පාරකට 2 ගානෙ දවසට තුන් සැරයක්..

    Vermox කියලා එකක් දුන්නා උදේ 1 රෑට 1 බොන්න.. දවස් තුනකින් ඒක ඉවරයි..
  • Loading…
  • Loading…
  • Loading…