මුලින්ම Fake එකක් හැදුවට සමාවෙන්න...:( දන්න කවුරු හරි කියනවද උසස් පෙළ නැතුව රජයේ ඉහළ තනතුරු වල රැකියාවලට යන්න බැරිද? :dull:මම සාමාන්‍යය පෙළ හොඳටම සමත්.. නමුත් මම උසස් පෙළ දෙපාරක් ලියලත් ගොඩ යන්න බැරි උනා... එදා ඉඳන් මගේ ජීවිතේ කඩා වැටිලා...:(පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් උපාධියක් හැදෑරුවා.. නමුත්...