currency mining කිව්වම අපි කවුරුත් දන්නවා මොකක්ද කියලා මේක අලුතෙන්ම ලෝකෙට එන අයියෝ ටී නෙට්වර්ක් mining කියල
ඒ කියන්නේ ඇත්තෙන්ම host pot mining ගැනයි මේ කතා කරන්න
Helium කොයින් එකෙන් මේ සඳහාම වෙන්වූ minor පබ්ලිෂ් කරල තියනවා
helium
අපිට තියෙන්නේ අදාල device එක අරගෙන power on කරලා පැය 24ම...