පොලිස් ගෑනියෙක් පොඩි ලමයෙක්ව අදිනවා 🤬🤬

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    928
    1,018
    93
    උද්ඝෝෂණ හැමවෙලේම සාමකාමීද? කොයි වෙලේ මොනවා වෙයිද කියලා කවුද දන්නේ? තොපිම නේද ඉස්සර අනිත් පක්ෂ වල රැලි වල ලමයෙක් ඉන්නවා එහෙම දැක්කොත් "ලමා අයිතිවාසිකම්" "ලමා අයිතිවාසිකම්" කිය කිය ගොන් ආතල් ගත්තේ? කන්න ඕනි වුණහම කබරයත් තලගොයා වෙනවා කියන්නෙ ඕකට තමයි 😹😹😹 ගොන් තර්ක නොකර ඊලඟ පාර හොඳ තර්කයක් හොයන් වරෙන්
    හය හතර නොතේරෙන ළමයෙක්ට කියල පඹයොන්ට බලෙන් ගස්සලා වීඩියෝ කරන එකෙයි උද්ඝෝෂණයක දි මෙහෙම හිංසා කරන එකෙයි වෙනස නොතේරෙන්න උඹ බබෙක් ද? කැරි පොන්නයා
     
    • Like
    Reactions: Tharaka25

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මේවට රිප්ලයි දාන එක වදයක් වගේ පේන්න පුලුවන් නමුත් මේ අදහස් පෙරලා විභාග නොකර බැහැ.

    මේ කියල තියෙන කතාව unique take එකක් කියල හිතෙනව ඇති නමුත් මේක බොහෝ pro-establishment අය කියනව අහල තියෙනව. මොකක්ද මේ දුන්නයි කියන නිදහස වන වෙන්න පටන් ගන්න නිශ්චිත සීමාව? එහෙම එකක් තියෙනවනම් ඊයෙ ජන සමූහය අතින් ඒක ඉක්මවා ගිය තැන කියන්න පුලුවන්ද ඔයාට. ඔයාට පුලුවන් අපිව දැනුවත් කරන්න.
    මගේ ආතල් කැඩුන තැන දී... 😅
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අපි නම් ලමයෙක්ව කඩේකටවත් යවන්න බයයි. ජෙප්පොයි පොයි ලිබරල්ස්ලයි ටෙලිෆෝන් කබ්බොයි ලමයිව අරන් උද්ඝෝෂණ වලට යනවා. අම්මා තාත්තට වුණත් අයිතියක් නෑ දැන දැනම තමන්ගේ ලමයින්ගේ ජීවිතය අනතුරේ දාන්න. ඇටෙන්ෂන් ඕනි නම් වෙන මොකක් හරි හොයා ගන්න තිබ්බා 😹😹😹
    සාමකාමී විරෝධතාවක,සැමරුමක තියෙන අනතුර මොකද්ද බන්?මෙතන සාමකාමී බව නැති කරේ පොලීසිය.පොලීසිය එනකම් මුකුත් අනතුරක් තිබුනෙ නෑ.සාමකාමී සැමරුමකට ගහපු පොලීසිය හරි.ඒකට ලමයි අරන් ආව දෙමව්පියො වැරදි.ලමයෙක් එක්ක පාරෙ යද්දි පිටිපස්සෙන් ආපු වාහනයකින් ලමයව යට කරන් ගියොත් ඒකටත් වැරදි දෙමව්පියො වෙන්න ඕන උඹේ තර්කෙට අනුව.බයි ලොජික්ම තමා🤣🤣🤣
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,812
    1
    9,698
    113
    colombo

    නන්දා මාලනී දාලා බැලුවා
    පාදිලියෝ දාලා බැලුවා
    සංඝයෝ දලා බැලුවා
    වෙල් විදානෙලා දාලා බැලුවා
    කුරස කර තියන් ඇවිත් බැලුවා
    කුඩ්ඩෝ දාලා බැලුවා
    නිලියෝ දාලා බැලුවා
    කැම්පස් අම්බරුවෝ දක්කලා බැලුවා
    VIP ගනිකාවෝ දාලා බැලුවා
    🔥
    තියලා බැලුවා
    මිනිස්සු මරලා බැලුවා
    හාල්පාරුවා එලවලත් බැලුවා
    ඒත් බලය ගන්න බැරි උනා..
    දැන් බැරිම තැන
    අත දරුවොත් එක්ක බලය ගන්න ඇවිල්ලා.
    සිවිල් හිඟන්නෝ ඒවා කවර් කරනවා
    ජීනිවා වලට මේ තිරිසන් ක්‍රියා පේන්නේ නෑ..
    මුන් මානව හිමිකම් නෙමේ
    අත දරුවන්ගේ අයිතිවාසිකමුත් නැති කරන තිරිසන්නු..
    මුන්ට කෙලින්න ඕන
    අරාබියේ ක්‍රමයට...
    මේකේ ඉවරයක් තියෙන්න ඕන..
    පොලීසියත් හැමිනෙනවා දාලා..
    මේ තරම් මිලේච්ඡයින් පිරිසක්
    ලෝකේ කොහේවත් නැතුව ඇති..
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    කොහොම හරි පොලිසිය චොර වුනා.. ආන්ඩුව පොලිසිය අපකීර්තියට පත් කරන එක නම් මේකේ අරමුණ, පොලිසිය එක ගානට කරලා දුන්නා.. උන් රෙද්ද පෙන්නුවාම පොලිසිය කපලා මහලා ඈද ගත්තා.. දෑන් ඉතින් පොලිසිය තිරිසන් විදිහට හෑසිරෙන වීඩියෝ අවුරුදු ගාණක් යනකම් පිටරටවල පෙන්නයි.. රනිලාගේ මහත්මා ගති, ප්‍රජාතන්ත්‍රවාදීකම වගේ ඉස්සර මතු කරපු කරුණු දෑන් ඉවරයි
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,113
    1
    8,997
    113
    -~උලක් උඩ-~
    දැන් ඊයෙ සැමරුමක් ද , උද්ගෝශනයක් ද මන්දා තිබ්බනෙ. සැමරුමක් නම් දන්නෙ නෑ.. මීඩියා සහ ඒ සැමරුමට/උද්ගෝශනයට හෝ ඒ හයිබ්‍රිඩ් එකට සහය දක්වන අයනම් කිව්වෙ සාමකාමී උද්ගෝශනයක් කියලා. දැන් මෙච්චර කල්ම සාමකාමී උද්ගෝශන නෙ තිබ්බෙ. ඒවා කෙලවර උනේ කොහොමද කියලා කියන්න ඕනෙ නෑනෙ. සැමරුමක් උනත් මේ දවස් වල කෙලවර වෙන්න තියෙන විදිහ ගැන අයිඩියා එකක් තියනවනෙ.ඉතින් මට තියන ප්‍රශ්නෙ ඔය ලමයගෙ දෙමවුපියන්ට ඕක හිතුනෙ නැද්ද ඔය ලමය ඔතනට ගෙනියද්දී.පොලිසියෙන් හැසිරෙන් විදිහත් වැරදි. ඕක උනේ ලමය එතනට ගෙනියපු නිසානෙ
     
    උන් ඈවිත් සාමකාමීව උද්ගෝෂණය කරනවා නම් ඈයි පොලිසියෙන් පෑනලා සත්තුන්ට වගේ ගහන්නේ? ඒක හෙන තිරිසන් වෑඩක් නේද? උන්ට කෑගහලා විරෝධය පාලා යන්න ඈරියා නම් ඉවරයිනේ. මෙතන පොලිසිය තමන්ගේ සීමාව ඉක්මවලා කටයුතු කරනවා.. ඕවා ඉතින් ඩයස්පෝරා එවුන්ට රස කෑම.. දෑන් ඉතින් හබන් කුකුලෝ වගේ ඈති ඌරෝ තලනකොට
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    අප්පා මොක්කුද බන් මේ. ඔකිගේ බැජ් නම්බර් එකෙන් හොයන්න බැරිද බන්?
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    නන්දා මාලනී දාලා බැලුවා
    පාදිලියෝ දාලා බැලුවා
    සංඝයෝ දලා බැලුවා
    වෙල් විදානෙලා දාලා බැලුවා
    කුරස කර තියන් ඇවිත් බැලුවා
    කුඩ්ඩෝ දාලා බැලුවා
    නිලියෝ දාලා බැලුවා
    කැම්පස් අම්බරුවෝ දක්කලා බැලුවා
    VIP ගනිකාවෝ දාලා බැලුවා
    🔥
    තියලා බැලුවා
    මිනිස්සු මරලා බැලුවා
    හාල්පාරුවා එලවලත් බැලුවා
    ඒත් බලය ගන්න බැරි උනා..
    දැන් බැරිම තැන
    අත දරුවොත් එක්ක බලය ගන්න ඇවිල්ලා.
    සිවිල් හිඟන්නෝ ඒවා කවර් කරනවා
    ජීනිවා වලට මේ තිරිසන් ක්‍රියා පේන්නේ නෑ..
    මුන් මානව හිමිකම් නෙමේ
    අත දරුවන්ගේ අයිතිවාසිකමුත් නැති කරන තිරිසන්නු..
    මුන්ට කෙලින්න ඕන
    අරාබියේ ක්‍රමයට...
    මේකේ ඉවරයක් තියෙන්න ඕන..
    පොලීසියත් හැමිනෙනවා දාලා..
    මේ තරම් මිලේච්ඡයින් පිරිසක්
    ලෝකේ කොහේවත් නැතුව ඇති..
    අත දරුවො එක්ක අම්මලා මිරිහානෙන් ඕක පටන් ගත්ත දවසෙ ඉඳන් ආව බන්.මතකනෙ අර ෆොටෝ එක.උඹල ගහපු කතිරෙ නිසා තමා මිනිස්සුන්ට කන්නත් නැති උනේ.ඒකට විරුද්ධ නිසයි මිනිස්සු පාරට ආවේ.කාටවත් බලේ අරන් දෙන්න නෙවෙයි.උඹලට කට වහන් ඉන්න බැරි නම් අඩු ගානෙ ඔහොම කුණු කතා නොකිය හිටපල්ලකො.තාම තේරුනේ නැද්ද උඹල හරි කියල හිතාගෙන කරන දේවල් ඇත්තටම අමු ගොං තකතීරු වැඩ කියලා
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    bump
    දැන් දැන් මේවට සපෝට් කරන්නත් බෑ නොකරත් බෑ:confused:
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,959
    3,002
    113
    අත දරුවො එක්ක අම්මලා මිරිහානෙන් ඕක පටන් ගත්ත දවසෙ ඉඳන් ආව බන්.මතකනෙ අර ෆොටෝ එක.උඹල ගහපු කතිරෙ නිසා තමා මිනිස්සුන්ට කන්නත් නැති උනේ.ඒකට විරුද්ධ නිසයි මිනිස්සු පාරට ආවේ.කාටවත් බලේ අරන් දෙන්න නෙවෙයි.උඹලට කට වහන් ඉන්න බැරි නම් අඩු ගානෙ ඔහොම කුණු කතා නොකිය හිටපල්ලකො.තාම තේරුනේ නැද්ද උඹල හරි කියල හිතාගෙන කරන දේවල් ඇත්තටම අමු ගොං තකතීරු වැඩ කියලා
    1665426672310.png
     
    • Love
    Reactions: HAneo

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,812
    1
    9,698
    113
    colombo
    අත දරුවො එක්ක අම්මලා මිරිහානෙන් ඕක පටන් ගත්ත දවසෙ ඉඳන් ආව බන්.මතකනෙ අර ෆොටෝ එක.උඹල ගහපු කතිරෙ නිසා තමා මිනිස්සුන්ට කන්නත් නැති උනේ.ඒකට විරුද්ධ නිසයි මිනිස්සු පාරට ආවේ.කාටවත් බලේ අරන් දෙන්න නෙවෙයි.උඹලට කට වහන් ඉන්න බැරි නම් අඩු ගානෙ ඔහොම කුණු කතා නොකිය හිටපල්ලකො.තාම තේරුනේ නැද්ද උඹල හරි කියල හිතාගෙන කරන දේවල් ඇත්තටම අමු ගොං තකතීරු වැඩ කියලා
    IMG-20221011-061132.jpg

    Hehe මෙන්න ගිහින් ලමා ආරක්ෂණ අධිකාරියේ සභාපති කම ගනින් 😹😹😹
     
    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    අඩෙහ් කෝම හරි ගෝල්ෆේස් එක ලමයින්ව අරන් යන්න හොද නැති තැනක් උනා අන්තිමට. පොලිස් පහරදීම් වෙන්න පුලුවන් හදිසියෙම! ඊට පස්සෙ පොලිස්සියම අහනවා ඇයි ලමයි අරන් ගෝල්ෆේස් ආවෙ කියලා!:baffled::baffled: ඇත්තනෙ කොස් වහල්ලක් කාල කට වහන් ගෙදෙට්ට වෙලා හිටියනම් ඉල්ලන් කන්නෙ නෑනෙ. :baffled: :baffled:
     
    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,127
    752
    113
    gampaha
    Forces wala ewun unge paulwala ewun samaaje kon karala daana rallak genaawanam hari ookun thamay Ranilata puka diila aragalaya vinaasakale.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    IMG-20221011-061132.jpg

    Hehe මෙන්න ගිහින් ලමා ආරක්ෂණ අධිකාරියේ සභාපති කම ගනින් 😹😹😹
    ළමා ආරක්ෂණ අධිකාරිය හරි නම් කළ යුතු ව තිබුණෙ "මහජන රැස්වීම් වලට පික්ෂු භල්ලො වගේ පැන පැන ගහන්ඩ එපා" කියල නිවේදනයක් දාන එකයි.

    ඒක කියාගන්න කොන්දක් නැති වුණාම ලියවෙන්නෙ මේ වගේ වඳුරු කුණුහරුප තමයි.

    ළමාරක්ෂණ අධිකාරියට වඩා ළමයින් ගැන ඇත්තට ම දන්න සහ සොයාබලන යුනිසෙෆ් සංවිධානය නම් කෙළින් ම කියන්නෙ, ළමයින්ට විරෝධතා සහ උද්ඝෝෂණවලට සහභාගි වීමේ පූර්ණ අයිතිය තිබේ කියලයි. ("[Children] should be given the opportunity to meaningfully voice their own concerns and participate in matters that affect their futures, and they need to be listened to. All actors must refrain from violence, and fundamental guarantees for the protection of children must remain applicable everywhere, at all times.")

    යුනිසෙෆ් එකට ඒක කොන්ද කෙළින් කියාගන්න පුළුවන් වෙන්නෙ (ළමාරක්ෂණ අධිකාරියට වගෙ නැතුව) යුනිසෙෆ් එකේ ලොක්කට කොන්දක් තියෙන නිසයි.
    Copied
     
    sadarana

    Junior member
  • Dec 1, 2009
    130
    11
    18
    Thama ubalata kanna , ubalaye lamaita kanna thiyenawa athi , ubalatath kanna nethi wena dawasa wedi athaka neme edata ubala
    mokada karanne