ලොකු ප්‍රශ්නෙක ඉන්නේ බන් . :(:(:(:(:(:(
මෙහෙමයි බන් කතාව . මම කාලෙක ඉදල ලොකු ප්‍රශ්නෙක බන් ඉන්නේ . ලංකාවේ ඉස්සරහට අනාගතයක් ගොඩ නගාගන්න පුළුවන් වෙයිද කියල .
වෙලාවකට රට යන්න හිතෙනවා බන් පවුලත් එක්ක . ආයේ මෙහෙන් වහනයක් අරන් ශේප් එකේ ගෙයක් දොරක් අරන් ඉන්න හිතෙනවා . මොනා කරන්නත් ලොකු ගානක් අතේ නෑ...