ළමයි, මම මගේ Business එක පොඩ්ඩක් පුළුල් කරන්න idea කරගෙන ඉන්නවා.:nerd::nerd::nerd::nerd::nerd::nerd:
එකට මට අලුත් LOGO එකක් ඕන කරලා තියෙනවා.
මේ LOGO එක වෙනුවෙන් මම ගෙවීමක් කරන්න ලෑස්තියි.:yes::yes::yes:
අපි Air-Conditioning තමයි කරන්නේ.
මේ field එකට ගැලපෙන LOGO එකක් හදන්න පුළුවන් කෙනෙක්...