ළමයි, මම මගේ Business එක පොඩ්ඩක් පුළුල් කරන්න idea කරගෙන ඉන්නවා.

එකට මට අලුත් LOGO එකක් ඕන කරලා තියෙනවා.
මේ LOGO එක වෙනුවෙන් මම ගෙවීමක් කරන්න ලෑස්තියි.

අපි Air-Conditioning තමයි කරන්නේ.
මේ field එකට ගැලපෙන LOGO එකක් හදන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මට PM කරන්න.

එකට මට අලුත් LOGO එකක් ඕන කරලා තියෙනවා.
මේ LOGO එක වෙනුවෙන් මම ගෙවීමක් කරන්න ලෑස්තියි.

අපි Air-Conditioning තමයි කරන්නේ.
මේ field එකට ගැලපෙන LOGO එකක් හදන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මට PM කරන්න.

ela kollek