යාලුවනේ මම Huawei MediaPad M2 Lte එකක් ගන්න කියල බැලුවේ. මේක පාවිච්චි කරන කවුරු හරි ඉන්නවද? 47,000/= වගේ ගන්න පුළුවන් Singer එකෙන් 2years warannty එක්ක. Specifications නම් අවුලක් නෑ වගේ.