Recent content by Sahanviz

  1. S

    ජවිපෙ 5ස් වන රැල්ලට සූදානම් ද ?

    ඔය ජෙපි පොකුරු නෙමේ බං. ජෙපියො මැරුනෙ නෑ. වැඩට යන උන්ගෙන් කොරෝනා බෝ වෙන්නෙ. අපේ පැත්තෙත් සෑහෙන දෙනෙක්ට කොරෝනා හැදුනා. සමහරු මැරුණා. අදත් කෙනෙක් මැරුණා. දන්න විදිහට ඔක්කොම වගේ වැඩ කරන තැනින් හැදිලා ගෙවල් වල අයට බෝ කරගෙන තියෙන්නෙ. බයි පුකවල් ලෙවකන ගොනෙක් බං උඹ..
  2. S

    අනාගත ජනාධිපති අපෙක්ෂක 2024 හෝ 2029

    JVP නම් අනිත් පක්ශ වගේ නෙමේ. වෙන පක්ශෙකට යනවා නම් සල්ලි තමයි ඉල්ලන්නෙ. සුදුසුකම් මුකුත් අදාල නෑ. ඒ නිසා ඔය පක්ශ වලින් මොක්කු ආවත් තමන්ගෙ සාක්කුව ගැනයි බලන්නෙ. JVP උන්ගෙ ප්‍රතිපත්ති මැජික් වගේ ඒවත් නෙමේ. වැඩපිලිවෙලක් හදන්න දන්නවා. ඔය කොච්චර කිව්වත් අනුරයා ආන්ඩුවේ සල්ලි සාක්කුවෙ ගහගත්තේ නෑනෙ. පොර...
  3. S

    බන්ධනාගාර සිදුවීමට අදාළව ‘ලොහාන් රත්වත්තේ’ ඉල්ලා අස්වේ

    මේක තව නාටකයක් විතරයි බං. මුගෙ තව මන්ත්‍රී ධූරයක් තියනවනෙ. ඒකෙන් අස් උනේ නෑ. තිබුන බලය එහෙම්මම තියනව.
  4. S

    වාහන

    දැං වැඩි දෙනෙක් වාහන විකුණනවා ලාබ නිසා. එතකොට ඔච්චරටම වාහන මිනිස්සු අරගන්නවද ගණන් වැඩි උනත්. ආයෙ අඩු වෙනවා කියලා දැනගෙනත්?
  5. S

    චමල් රාජපක්ස

  6. S

    මදුරුවෝ

    BUMP
  7. S

    SLT ADSL downda?

    අපේ පැත්තේ නම් අලුතින් කණු දාලා වයර් අදිනවා. හැම පැත්තෙම එහෙම හින්දද දන්නෑ down වෙන්නෙ.
  8. S

    සයිනොෆාම් දුන් අයට තුන්වැනි මාත්‍රාවක් අවශ්‍ය ඇයි ?

    වයිරස් ප්‍රභේද අලුත් වෙනකොට වැක්සීන් අලුත් නොවෙන නිසා සමහර ප්‍රභේද වලට ප්‍රතිදේහ හදන්නෙ නැති වෙනවා. එහෙම උනහම තව මාත්‍රාවක් හදනවා.
  9. S

    SLT BONUS DATA UPGRADE

    මට නම් 10GB හම්බෙනවා :D
  10. S

    සහල් මිල ඉහලට

    බයියෙක් වගේ හිතමු :P:rofl:
  11. S

    වැක්සීන් ගන්න එක

    අද විහාරමහාදේවි එකට ගිහින් ආයේ හැරිලා ආවා බං. කොළඹ දිස්ත්‍රික්කේ අයට විතරලු විදින්නේ. කොළඹ වැඩ කරනවා නම් වැඩ කරන තැනින් ලියුමක් අරන් ආවොත් විදිනවලු.
  12. S

    සිංහල Fonts

    සිංහල Fonts 460 ක් තියනවා. අලුත් ඒවා එක්ක. ඕනේ අය 👉 Download 👈 කරගන්න. සේරම fonts එක සැරේ add කරගන්න පුළුවන්.
  13. S

    වැක්සීන් එක

    තමන්ගේ දිස්ත්‍රික්කය ඇතුලේ විතරයි වැක්සීන් ගන්න පුලුවන්. නැත්නම් වැඩට ඇවිත් ඉන්නවා නම් ආයතනයෙන් ලියුමක් අරන් යන්න ඕනෙ.
  14. S

    වැක්සීන් එක

    අද විහාරමහදේවි එකේ වැක්සීන් ගහපු කෙනෙක් ඉන්නවද?