දැන් After A/L ගැහැනු ළමයෙකුට Rs 35,000/- හෝ ඊට අඩුවට ගන්න හොඳ Phone එකක් කියාගෙන යන්... 





දැන් After A/L ගැහැනු ළමයෙකුට Rs 35,000/- හෝ ඊට අඩුවට ගන්න හොඳ Phone එකක් කියාගෙන යන්...![]()
ගැහැනු පිරිමි අනුව phone වෙනස් වෙනවද බං??දැන් After A/L ගැහැනු ළමයෙකුට Rs 35,000/- හෝ ඊට අඩුවට ගන්න හොඳ Phone එකක් කියාගෙන යන්...![]()
අරගෙන පාවිච්චි කරන්න තියන උවමනාව මොන වගේද කියලා දැනගන්න එහෙම දැම්මෙ. කොල්ලො නම් ගේම් ගහනවනෙ වැඩිපුරම. ඒ වගේ.ගැහැනු පිරිමි අනුව phone වෙනස් වෙනවද බං??
ඉගෙනගන්න කෙනෙක් බං. ඔව්වා ඕනෙ නෑ.ගැහැනු ළමයge photo ekak natuwa kiyanna amarui bn![]()
p.s. iphone 13 pro max ekak aran dipan 256GB ekak ati kellekne![]()
Ai kello game gahan nadda??අරගෙන පාවිච්චි කරන්න තියන උවමනාව මොන වගේද කියලා දැනගන්න එහෙම දැම්මෙ. කොල්ලො නම් ගේම් ගහනවනෙ වැඩිපුරම. ඒ වගේ.
ඉගෙනගන්න කෙනෙක් බං. ඔව්වා ඕනෙ නෑ.
------ Post added on Mar 18, 2022 at 11:58 PM