1. saho

    අම්මෝ හුත්තෝ කොල්ලෝ දෙන්නා වෙන් වෙලා 😣

    කම්පැණියට ආව එකක් නෙවේ මම හිතන්නෙ. ඕකෙම අල්ලපු වත්තේ පොඩි යාඩ් එකක් තියෙනවා. ඔය හරිය එළියයි බන් සාමාන්‍යයෙන්. මොකද දන්නෑ ඊයෙ උනේ
  2. saho

    අම්මෝ හුත්තෝ කොල්ලෝ දෙන්නා වෙන් වෙලා 😣

    පොඩි පාරක් බන් ඕක. අපේ ගෙවල් ලග පොට්ස් එකක්. පාරත් කිලෝමීටර 2-3ක් තනි කෙලින්.
  3. saho

    අද උදේ ගිය එක

    තවුසෙ අපේ ගේ ගාවින්ද කොහෙද ගිහින් තියෙන්නෙ අපි BCI කැම්පස් එක ගාව
  4. saho

    AI Generated Images එපා වෙලා නැද්ද?

    මට ඊයේ සෙට් උනා සන්ෆ්ලවර් කාලෙම ආපු ඒ කාලෙ නම ගිය බෑන්ඩ් එකක ලොක්කා. පොර කියනවා පුතා AI සින්දු පට්ට පෆෙක්ට්, ක්ලීන් ... ඒ විදියට අපිට ගහන්න බෑ කියලා. පොරත් දැන් ඒ සින්දු අහන්නේ.
  5. saho

    Dihatsu Taft එක හොදයි ද ?

    wagon r වයිබ් එකක් තිබ්බෙ නිකන් පුටුව වගේ. හිර වෙන සීන් එකක්නම් නෑ. මම 5'10" නැගලා බලපන්.
  6. saho

    Dihatsu Taft එක හොදයි ද ?

    යාලුවෙක් ගාව හෑව්. දවසක් පැද්දා. පොඩි වාහනේ ඉතින්. හැබැයි පෙට්‍රල් කරනවා වගේ ලෙසටම. ලේන් ඩිපාචර් වගේ සේෆ්ටි ෆීචර්ස් එහෙමත් තිබුණා.
  7. saho

    HSBC to NTB

    ඒක බග් එකක්ද කොහෙද බන්. දැන් හදලා කාටහරි fund trannsfer කරන්න ගියාම source එකක් විදියට credit card එකත් පෙන්නන්න ගත්තා. ඒවා කෑශ් විත්‍රෝ නෙවේ. පොලියක් වැටුනෙත් නෑ. හැබැයි ඇප් එකේ විතරයි තිබුණේ. දැන් අයින් කරලා.
  8. saho

    Tax Consultant ට කීයක් විතර යනවද ?

    උඹේ ප්‍රමාණෙ income sources ප්‍රමාණෙ අනුව තමයි 15-20ක් වගෙ වෙයි
  9. saho

    මට fixed Deposit එකක් තියලා Credit Card එකක් ගන්න ඕනේ..

    උඹ කාර්ඩ් එක හොදට යූස් කරලා ටෝක් කලොත් FD එක ගලවලා කාඩ් එක දිගටම තියාගන්න පුලුවන් වෙයි. මම එහෙම කරලා තියෙන්නෙ.
  10. saho

    ඔයාලට මතක ජීවිතේ පරණම මතකය මොකක්ද?

    ගොඩක් වෙලාවට පරණම මෙමරීස් අප්සට් ඒවා. කෙළවෙච්චා, ඇක්සිඩන්ට්, ගුටි කාපුවා අනන් මනම් නැද්ද ?
  11. saho

    Fronx එකක් ගත්ත. 😩

    Uba ara whatsapp group eke innawada. un nam kata una axel set ekak awilla set ekakata replace karapu seen ekak
  12. saho

    Fronx එකක් ගත්ත. 😩

    ඇපෝ
  13. saho

    Fronx එකක් ගත්ත. 😩

    10000න් වලින් පස්සෙ එළියෙන් සර්විස් කරගන්න පුලුවන්ද බන් ඒ ඇක්සල් කේස් එකනම් නැගල යනව නේද. මම අද සර්විස් එකට රාජගිරියට ගියා එතකොටම එකෙක් ආවා ඇක්සල් අවුල කියාගන. උබේ පාර්ට්ස් ගෙනල්ලද තියන්නෙ ?
  14. saho

    මේ වගේ ලංකාවේ තාප්ප ගහනවද??

    යා ඇස්බැස්ටෝස් එකක් ගහනවා සිමෙන්ති ෆිනිශ් එකක් නෙවේ. හැබැයි අවුට්ඩෝ පුලුවන් කිව්වා .
  15. saho

    මේ වගේ ලංකාවේ තාප්ප ගහනවද??

    Rhino eke have RBS panels https://www.rbslanka.lk/