බේබ් අයිටම්, ඔය නැපි අනන් මනන් එහෙම ඔන්ලයින් ඕඩර් කරන්න කැමති නැති සීන්ස් එකක් තියෙනවා. පොඩ්ඩක් අල්ලලා කරලා චෙක් කරලම ගන්න තමා කැමති.
බේබි ඩිලිවරි එකට ඕන හොස්පිටල් ලිස්ට් එක ෆුල් හදලා දෙන්න බැලුවේ නැද්ද ? සමහර වෙලාවට ඕකෙ තියෙන මගුල් හොයාගන්න ගිහාම එපා වෙන නිසා ඕන උන් ගනී
තව ඔය ප්‍රෙග්නන්‍ට්...