කොන කපන්නේ ඇයි?
මුස්ලිම් ආගමට හැරෙනවිට කොන කපන්නේ ඇයි?:oo:
වෙනත් ආගම් වලට යන එක වලක්වන්ඩද?:baffled:
ඒ නිරෝගී වෙන්ඩ නම්, වෙන කරන්ඩ දෙයක් ඇත්තෙම නැද්ද නිරෝගී කම වෙනුවෙන්?:confused:
මුස්ලිම් ළමයි පොඩි කාලේදී ඕක කරන එක අසාධාරණයි නේද? පස්සේ අය වවාගන්ඩ බෑනෙ?:no:
මට නම් පෙනෙන්නේ ඕක වෙනත් ආගම් වලට යන...