A/L and Grama Niladari problem

saman.buddika

Member
Nov 21, 2012
28
1
0
මම දැන් ගොඩක් කාලෙකට කලින් A/L Bio දෙපාරක් කරලා chemistry fail.
ඊට පස්සේ IT Degree එකක් complete කරා.
දැන් A/L IT subject (තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය, electronic, Media) කරොත් pass වෙන්ඩ පුළුවන් වෙයි.
පෞත්ගලික අයදුම් කරුවෙක් විදියට ඉල්ලන්ඩ ග්‍රාම නිලදාරී sign කරන්ඩ ඕනනේ.
උට ඕක කිඋවොත් ඌ ගම වටේම කියයිද දන්නේ නෑ.
මට campus යන්ඩ ඕන නෑ. නිකම් ජොලියට pass වෙන්ඩ විතරයි ඕන.

ග්‍රාම නිලදාරී sign කරන්ඩ තියෙන්නේ A/L Application එකේමද නැත්තම් photo එකකද?
sample application එකක් පෙන්නන්ඩ පුලුවන්ද?
වෙන කෙනෙක්ට sign කරන්ඩ බැරිද (school/etc...)?
Any idea...

Thanks for reading
 
Last edited:

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    [B]ග්‍රාම නිළධාරියා මොනා කිව්වත් උඹ මොකද බයවෙන්නේ. කරන එක උබේ අයිතිය ඌට මොනවත් කියන්න බෑ.
    ඒ ලෙවල් ඇප්ලිකේශන් එක තමයි අත්සන් කරන්නේ ග්‍රාමයා. නැත්තන් උඹට වෙන කෙනෙක් (උදා :- සාමවිනිසුරු කෙනෙක්, හමුදාවේ උසස් නිලධාරියෙක්ම් නීතීඥ්යකෙන් වගේ කෙනෙක් ) අත්සන සහතික කරලා පදිංචිය සනාථ කරන ලිපියක් ග්‍රාම නිලධාරීගෙන් ගන්න ඕන.
    ග්‍රාම නිලධාරියා අත්සන් කරනවා නම් පදිංචිය සනාථ කරන ලිපි ඕන නෑ. ඔය ඔක්කොම කේස් බාහිර අයදුම් කරුවන්ට. පාසල් අයදුම්කරුවන්ට නම් ඉස්කෝලෙන් සහතික කරගන්න පුලුවන්


    ඒක නෙවේයි මට ප්‍රශ්නේ ? ඇයි ඔයා උපාධියක් තියාගෙන ආයෙත් උසස් පෙල කරන්නේ ? :confused::confused::confused: රස්සාවක් කරලා ඉහලට ඉගෙනගන්න පුලුවන් නේ
    [/B]