BOC Trainee Bank assistant එකට apply කරන්ඩ A/L subject 3 ට C 3 ක් නැති අයට සලකල බලන වෙනත් සුදුසුකම් මොනවද?
A/L fail (1C & 1s in bio stream)යටත් apply කරන්ඩ පුලුවන්ද?
HDIT(UCSC BIT First two years) තියෙන අයට බැරි වෙඉද?
මේගැන තියෙන බැංකු ප්‍රකාශය කොහෙද තියෙන්නේ?
Thank you