ඉඟුරු ඇති මිරිස් එපාමයි..! මේ ඇරඹෙන්න යන්නේ මෛත්‍රී රෙජීමයද? මිතුරනි අවදියෙන් ඉන්න..!
(ලංකා ඊ නිව්ස් -2015.ජන.22, ප.ව.11.30) ගොබ්බ ඥාති ඝනයා රටේ ප්‍රධාන වැදගත් ආයතන වල මුල් පුටු වලට පත් කර රටම විනාශ මුඛයට යැවූ රාජපක්ෂ රෙජීමය ජනවාරි 8 වෙනිදා දිනය තුල එළවා දැමූ මේ රටේ නිර්භීත විපාක්ෂික ජනතාව...