Samsung smart TV එකක සිංහල subtitle play කරන්නේ කොහොමද?

kav4

Active member
  • Feb 20, 2008
    520
    61
    28
    Samsung smart TV එකක සිංහල subtitle play කරන්නේ කොහොමද?

    මගේ ගාව තියෙන්නේ Samsung smart TV එකක්. එකේ USB drive එකක තියන film එකක් බලන කොට සිංහල subtitle (srt extension) play වෙන්නේ කොටු කොටු විදියට.

    මේක හරියට play කරන්න විදියක් තියනවද? (TV එක 2014 latest Samsung model එකක්. 55H6400)
     

    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    in my case only English characters show up
    ex : ..............! .............. ?
    so I have to re encode movies with sinhala subs embedded.
     

    saman_007

    Member
    Jul 20, 2014
    75
    6
    0
    danna hama magulakma math kala machan..hari giye na...zoom eke tv set wena sub thiyenawa....ekath hari giye na....
     

    saman_007

    Member
    Jul 20, 2014
    75
    6
    0
    subtitles embed කරලා බලන්න එතකොට හරි.

    WinAvi All in one converter කියන ඇප් එක යුස් කරන්න.

    koi tharam wela yanwa da wadeta...mama oken try kala,paya ganak yana nisa aththarala damma....karana steps tika dapan puluwan nam
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සබ් දෙන සයිට් වල තියනවා බන් ඕක හදා ගන්න විදිය අව්ලක් නෑ ට්‍රයි කොරහන් :P