අටානාටිය සුත්‍රය
මට අටානාටිය කියන බෞද්ධ සුත්‍ර දේශනාවට සවන් දෙන්න තැනක් තියෙනවද?
මම දවසක් රේඩියෝ එකේ බන යනකොට අහං හිටියා, ඔය සුත්‍ර දේශනාව තුල සදහන් නොපෙනන ලෝකය,ප්‍රේතයන් ගැන එහෙම සදහන් වෙනවා කියලා,
මම ආසයි ඒ ගැන කියවලා දැන ගන්න. කවුරු හරි ඒ ගැන සදහන් ලිපි තියෙන ලින්ක් එකක් ගැන දාන්නවද?