පෙට්‍රල්_මිල යලි ඉහලට?
"වැඩි වැඩියෙන් බදු, වයින්, චීස් වැනි විදෙස් ආහාරත් ඉවතට, තෙල් මිලත් යළි ඉහළට?" රුපියල රැකගන්න ආණ්ඩුවෙන් දැඩි ක්‍රියාමාර්ග, ජනතාවට පටි තද කරගන්න වෙයි!
දිනෙන් දින කඩා වැටෙන ආර්ථිකය රැක ගැනීමටත්, අවප්‍රමාණය වෙමින් විනාශ වන රුපියල රැක ගැනීමටත් රජය නව ක්‍රියාමාර්ග රැසක්...