අවුරුදු 33ක් වෙනකල් එදාවේල ටුවර්ස් දුවලා නිකන් ඔහේ ජීවිතේ කාලකන්ණි කරගත්තා.. එක ක්‍රස් එකක් හිටියා!
ඊට පස්සෙ අවුරුදු 2කට විතර කලින් වන් ඇන්ඩ් ඔන්ලි ක්‍රස් එක යාලුවෙක් විදිහට ක්ලෝස් උනා(ෆැමිලි ප්‍රොබ්ලම්ස් හින්දා විතරයි කියලා පස්සෙ දැනගත්තෙ)
මං මගේ ජීවිතේ නිකරුනේ අතෑරපු එක ගැන සෑහෙන ලොකු...